වැළපිල්ල ජූලි 26, 2015කෙටි කවිprathi91 මෘදුය; උණ පඳුර පාමුල තෘණ පලස. උණ පඳුර වැළපේ ය, බිමට නැමීමෙන් අනතුරුවද, තෘණ පඳුරු වැළඳගත නො හැකිව. Share this:ට්විටර්ෆේස්බුක්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
අගෙයි
කැමතියිLiked by 1 person
http://nelumyaya.com/?p=3803
කැමතියිLiked by 1 person