වැළපිල්ල

මෘදුය;
උණ පඳුර පාමුල
තෘණ පලස.

උණ පඳුර වැළපේ ය,
බිමට නැමීමෙන් අනතුරුවද,
තෘණ පඳුරු වැළඳගත නො හැකිව.