‘නිල් අහස් තලේ අගේ’ – ජනප්‍රිය ම චිත්‍රපට ගීතය

‘සිංදුවක් කියන්න පුතේ යැයි..” කුඩා දරුවෙකුට කී විට, හැල්මේ දිව එන හිංචි පිංචි හාවාට පරදින, එහෙත් පසු නො බාන, කවදා කවුරුන් උගන්වුවාද යන්න බෝහෝ විට නිශ්චිත මතකයක සටහන් නො වන, එහෙත් ‘ළමා ගීයක්’ සේ කටපාඩමින් කිව හැකි ‘නිල් අහස් තලේ අගේ’ ගීතය, ඇතුළත් වන්නේ 1982 වර්ෂයේ ජනවාරි 29 වැනිදා තිරගත වූ මහගෙදර චිත්‍රපටයේ ය.

ලොලිටාගෙන් නොමිදුණු සූ

සිය යොවුන් වියේදී දිවියෙන් ගිළිහුණු පෙම්වතියගේ ස්වභාවය සිහිගන්වන පෙනුමෙන් යුතු, ලොලීටා ලෙස කෙටි නමින් හඳුන්වන ඩොලරස්, හම්බර්ට් ගේ ආශාවේ ගොදුර වන්නී ය.